Chainsaw Man The Movie Reze Arc Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Chainsaw Man – The Movie: Reze Arc

Chainsaw Man The Movie Reze Arc Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

🎥 Chainsaw Man – The Movie: Reze Arc 🪚🔥
⭐ IMDb Rating: 8.4/10 (based on ~38K+ votes)
📅 Release Date: September 19, 2025
🎭 Category / Genre: Action • Romance • Supernatural • Fantasy • Anime
💼 Studio: MAPPA
🎬 Director: Tatsuya Yoshihara
🌍 Language: Japanese

MAPPA ස්ටූඩියෝ එකෙන් අරන් ආපු Chainsaw Man Anime එකේ පළමු Season එකෙන් පස්සේ හැමෝම මග බලාගෙන හිටපු Reze Arc එක දැන් Movie එකක් විදිහට බලන්න පුළුවන්! මේක හුදෙක් සටන් විතරක් තියෙන කතාවක් නෙවෙයි, හදවතට දැනෙන "Tragic Love Story" එකක්.

📝 කතාව කෙටියෙන් (Plot Summary):

Season 1 අවසානයේදී අපිට පොඩි ඉඟියක් ලැබුණු Reze කියන අභිරහස් තරුණිය සහ Denji අතර ඇතිවන සම්බන්ධය වටා තමයි මේ චිත්‍රපටය ගෙතෙන්නේ. වැස්ස දවසක Phone Booth එකකදී මුණගැහෙන Reze, Denji ගේ හිත හොරකම් කරනවා. හැබැයි ඇය පිටුපස සැඟවුණු රහස සහ ඇයගේ සැබෑ ස්වරූපය වන "Bomb Devil" හෙළිවීමත් එක්ක Denji ට තමන්ගේ ජීවිතය වෙනුවෙන් ලොකු සටනක් කරන්න සිද්ධ වෙනවා.

🚀 චිත්‍රපටයේ විශේෂතා:
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

Categories:
Similar Videos

0 Comments: