Jujutsu Kaisen Season 3 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jujutsu Kaisen Season 3 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Anime Details

  • Name: Jujutsu Kaisen
  • Season: 03
  • Episodes: 24
  • Release Year: 2025 (Expected)
  • Genre: Action, Dark Fantasy, Supernatural
  • Studio: MAPPA

කතාවේ අලුත් පිටුව

මේ සීසන් එක පටන් ගන්නේ යූජි දඩයම් කිරීමෙන් (Itadori's Extermination). යූටා ඔක්කොට්සු (Yuta Okkotsu) නැවත පැමිණීමත් එක්ක කතාව උණුසුම් වෙනවා.

ඉන්පසුව එන්නේ Culling Game (කලිං ගේම්) එක. මෙය සාමාන්‍ය තරඟයක් නෙවෙයි. මෙය ජුජුට්සු සටන්කරුවන් එකිනෙකා මරාගන්නා, නීති රීති ගොඩක් තියෙන මාරාන්තික සටන් බිමක්.

  • අලුත් සටන්කරුවන්: හකරි (Hakari), හිගුරුමා (Higuruma) වැනි බලවත් චරිත හඳුන්වා දෙනවා.
  • ශාපලත් ජනපද (Cursed Colonies): ජපානය පුරා පැතිරෙන සටන් කලාප.
  • කෙන්ජකුගේ අරමුණ: මේ සටන පිටුපස තියෙන ලොකුම රහස මොකක්ද?

සතුරන් සහ මිතුරන් එකට එකතු වෙන, ලේ වැගිරෙන මේ මහා යුද්ධය අනිවාර්යයෙන්ම බලන්න.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Play/Download Button එක click කරන්න ✅

Episode 01

Episode 02

Episode 03

Episode 04

Episode 05

Episode 06

Episode 07

Episode 08

Episode 09

Episode 10

Episode 11

Episode 12

Episode 13

Episode 14

Episode 15

Episode 16

Episode 17

Episode 18

Episode 19

Episode 20

Episode 21

Episode 22

Episode 23

Episode 24

Episode 25

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

Categories:
Similar Videos

0 Comments: