පළමු සීසන් එකේ අවසානයත් එක්ක, ගබිමාරු (Gabimaru) සහ කණ්ඩායමට තේරුම් යනවා මේ දූපතේ නියම අයිතිකාරයෝ කවුද කියලා
Anime Details (කතා මාලාවේ විස්තර)
- Name: Hell's Paradise Season 2
- Episodes: 13
- Release Year: 2026
- Genre: Action, Dark Fantasy, Horror
- Studio: MAPPA
කතාවේ අලුත් පිටුව (Season 2 Story)
ගබිමාරුගේ මතකය අවුල් වෙලා. සාගිරි (Sagiri) සහ යූසුරිහා (Yuzuriha) උත්සාහ කරන්නේ ඔහුව බේරගන්න. ඒ අතරේ ටෙන්සෙන්වරුන්ගේ (Lord Tensen) නායකයා වන රියෙන් (Rien) ගේ සැඟවුණු සැලසුම එළිවෙනවා.
"Tao" (ටාඕ) බලය පාවිච්චි කරලා මේ දෙවිවරුන්ව පරද්දන්න පුළුවන් වෙයිද? ෂුගෙන් (Shugen) ඇතුළු අලුත් අලුගෝසුවන් පිරිසක් දූපතට එනකොට සටන තවත් දරුණු වෙනවා.
අමරණීයත්වයේ පානය (Elixir of Life) හොයාගෙන යන ගමනේ දෙවන පරිච්ඡේදය, Hell's Paradise Season 2, සිංහල උපසිරැසි (Sinhala Subtitles) සමඟ නරඹන්න.



