Jujutsu Kaisen 0 The Movie

Jujutsu Kaisen 0 The Movie

Jujutsu Kaisen 0 The Movie Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

🎥 Jujutsu Kaisen 0: The Movie 🌀🔥
⭐ IMDb Rating: 7.8/10 (~58K+ votes)
📅 Release Date: December 24, 2021
🎭 Category : Action • Fantasy • Adventure • Anime
💼 Studio: MAPPA
🎬 Director: Sunghoo Park
🌍 Language: Japanese
📖 Synopsis (කතාව කෙටියෙන්):

Yuta Okkotsu කියන්නේ තමන්ගේ පොඩි කාලේ මැරුණු යාළුවා Rikaගේ ශාපය නිසා බය වෙලා ජීවත් වෙන ලමයෙක්. Rika ඉතාම බලවත් ශාපිත ආත්මයක් වෙලා Yutaට ඇලී තියෙනවා. ඒ බලය නිසාම Yuta, Jujutsu High School එකට ගෙනැවිත්, ශාපිත ආත්මයන්ට එරෙහිව සටන් කරන්න පුහුණු කරවනවා. මේ අතර, බලවත් ශාපිත sorcerer කෙනෙක් වන Geto Suguru මනුෂ්‍ය ලෝකය වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා. Yutaට තමන්ගේ බලය පාලනය කරගෙන, යාළුවන් එක්ක එකතු වෙලා මේ විනාශය නවත්තන්න පුළුවන්ද කියලා තමයි මේ කතාව.

🔥 ඇයි බලන්නම ඕනේ:
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

Similar Videos

0 Comments: