Jujutsu Kaisen – Season 2
🎥 Jujutsu Kaisen – Season 2 🌀🔥
⭐ IMDb Rating: 8.9/10
📅 Release Year: 2023
🎭 Category / Genre: Action • Supernatural • Dark Fantasy • Anime
💼 Studio: MAPPA
📅 Release Year: 2023
🎭 Category / Genre: Action • Supernatural • Dark Fantasy • Anime
💼 Studio: MAPPA
📖 Season 2 – සම්පූර්ණ සාරාංශය (සිංහලෙන්):
🟣 Hidden Inventory Arc (Gojo Past Arc) – Ep 1–5
මෙහිදී Gojo Satoru සහ Geto Suguru යෞවන කාලයේ best friends වෙලා missions කරන කාලය පෙන්වනවා. Riko Amanai කියන Star Plasma Vessel එක ආරක්ෂා කරන්න යද්දී, Toji Fushiguro කියන deadly assassin කෙනා ඔවුන්ට එරෙහිව එනවා. මෙම arc එකෙන් Gojo කොච්චර OP වෙයිද, Getoගේ මනස කොහොමද dark side එකට යන්නේ කියලා හොඳට පෙන්වනවා.
🔴 Shibuya Incident Arc – Ep 6–23
Curses සහ curse users Shibuya area එක lock කරලා, Gojoව seal කරන්න plan කරනවා.
Yuji, Megumi, Nobara, Nanami සහ අනෙක් sorcerers Shibuya rescue කරන්න fight කරනවා.
මෙහිදී:
• Gojo seal වෙනවා 😨
• Sukuna massive destruction කරනවා 💀
• Major character deaths සහ tragic moments තියෙනවා
• Villains full control එකට යනවා
🔥 Why Season 2 Must-Watch:
• Anime history එකේ හොඳම arcs දෙකක් එක season එකක 😱
• Toji, Sukuna, Mahito වගේ characters peak moments.
• Toji, Sukuna, Mahito වගේ characters peak moments.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Play/Download Button එක click කරන්න ✅

0 Comments: