One Punch Man Season 1 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

One Punch Man Season 1 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

"එක් පහරින්ම සතුරා පරාජය කරන වීරයෙක්… ඒත් ජීවිතේට ලොකුම ප්‍රශ්නය වෙන්නේ කම්මැලිකම!" 💥😅


Anime Details (Anime විස්තර)

  • Name: One Punch Man
  • Season: 01
  • Episodes: 12
  • Release Year: 2015
  • IMDb Rating: 8.7/10
  • Genre: Action, Comedy, Superhero, Sci-Fi
  • Studio: Madhouse

කතාවේ සාරාංශය

සයිටමා (Saitama) කියන්නේ සාමාන්‍ය මිනිසෙක් වගේ පෙනුනත්, ඕනෑම සතුරෙක් එක් පහරින්ම පරාජය කරන්න පුළුවන් අතිශය බලවත් වීරයෙක්. ඔහු වීරයෙක් වෙන්න තීරණය කරන්නේ නිකන්ම විනෝදයට.

හැබැයි මේ අසීමිත බලය නිසා සයිටමාට ලොකුම ප්‍රශ්නය වෙන්නේ සටන් වල කිසිම උද්වේගයක් නැතිවීම. කවුරුත් ඔහුගේ බලය විශ්වාස නොකරන අතර, වීර සංගමය (Hero Association) තුළ ඔහුට ලැබෙන්නේ අඩුම ගෞරවය.

මේ අතරේ සයිබෝර්ග් වීරයෙක් වන ජෙනොස් (Genos) සයිටමාගේ ශිෂ්‍යයා වෙලා, ඔහුගෙන් බලය ගැන ඉගෙන ගන්න උත්සාහ කරනවා. විනෝදය, විනාශකාරී සටන් සහ සුපිරි Animation එක්ක One Punch Man Season 1 අනිවාර්යයෙන්ම බලන්න තියෙන Anime එකක්.

One Punch Man Season 1 (2015) කතා මාලාවේ සියලුම කොටස් සිංහල උපසිරැසි (Sinhala Subtitles) සමඟින් පහතින් ලබාගන්න.


Categories:
Similar Videos

0 Comments: