One Punch Man Season 3 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
"සැබෑ යුද්ධය දැන් පටන් ගන්නවා… Monster Association එකට එරෙහිව වීරයන්ගේ අවසාන සටන!" 💥👊
Anime Details (Anime විස්තර)
- Name: One Punch Man
- Season: 03
- Episodes: 12
- Release Year: 2025 (Expected)
- IMDb Rating: 5.2/10
- Genre: Action, Comedy, Superhero, Sci-Fi
- Studio: J.C.Staff
- Status: Sinhala Subtitles Coming Soon
කතාවේ සාරාංශය
One Punch Man Season 3 කතාව පටන් ගන්නේ Monster Association සහ Hero Association අතර සම්පූර්ණ යුද්ධයත් එක්කයි. Monster Association විසින් S-Class වීරයන්ට විශාල තර්ජනයක් එල්ල කරන අතර, වීර ලෝකයම බිඳ වැටෙන තත්ත්වයකට ලඟා වෙනවා.
Garou දැන් සම්පූර්ණයෙන්ම Monster Hunter කෙනෙක් නොවී, භයානක “අර්ධ රාක්ෂයෙක්” බවට පත් වෙලා තියෙනවා. ඔහුගේ බලය සීමාවක් නැතිව වැඩිවෙමින්, වීරයන්ටත්, රාක්ෂයන්ටත් එකම තර්ජනයක් වෙයි.
මේ අතරේ Saitama තවමත් තමන්ගේ සාමාන්‍ය ජීවිතේ ජීවත් වුනත්, අවසාන මොහොතේදී ලෝකයම බේරගන්න පුළුවන් එකම බලය ඔහු බව නැවතත් පෙන්වනවා. Monster Association Arc එකේ අතිශය දැවැන්ත සටන්, animation quality සහ dark storyline එක Season 3 එකේ විශේෂත්වයයි.
One Punch Man Season 3 (2025) කතා මාලාව සිංහල උපසිරැසි (Sinhala Subtitles) සමඟ නිකුත් වූ වහාම, සියලුම කොටස් පහතින් ලබාගන්න.
- Episode 01
- Episode 02
- Episode 03
- Episode 04
- Episode 05
- Episode 06
- Episode 07
- Episode 08
- Episode 09
- Episode 10
- Episode 11
- Episode 12
Tv series , Anime , Film බලන්න එකතු වෙන්න
YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

0 Comments: