The God of High School (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
කොරියාවේ ඉන්න හොඳම උසස් පාසල් සටන්කරුවන් අතර පවත්වන දැවැන්ත තරඟාවලියක් තමයි "The God of High School". මේක දිනන කෙනාට ඕනෑම ප්‍රාර්ථනාවක් ඉෂ්ට කරගන්න අවස්ථාව ලැබෙනවා.
Anime Details
- Name: The God of High School (GOH)
- Release Year: 2020
- Episodes: 13
- IMDb Rating: 7.3/10
- Genre: Action, Adventure, Fantasy, Martial Arts, Supernatural
- Studio: MAPPA
කතාවේ සාරාංශය
ජින් මෝරි කියන්නේ සටන් වලට ආස, සීයාගෙන් ඉගෙන ගත්ත Taekwondo කලාව පාවිච්චි කරන ශිෂ්‍යයෙක්. එයාට ආරාධනාවක් ලැබෙනවා "The God of High School" තරඟාවලියට සහභාගී වෙන්න.
එතනදි එයාට කරාතේ ශූරයෙක් වන Daewi Han සහ කඩු සටන්කාරියක් වන Mira Yoo මුණගැහෙනවා. මේ තුන් දෙනා එකතු වෙලා දිනන්න උත්සාහ කළාට, තරඟය පිටිපස්සේ අඳුරු රහසක් හැංගිලා තියෙනවා.
"Charyeok" කියන දෙවිවරුන්ගේ බලය පාවිච්චි කරලා කරන සටන් සහ MAPPA ස්ටුඩියෝ එකේ සුපිරි Animation එක්ක මේක පිස්සුවක්!
දඩයක්කාරයන් (Hunters) කියන්නේ ගේට්ටු (Gates) තුළින් එන රාක්ෂයන් එක්ක සටන් කරන විශේෂ බලයන් තියෙන මිනිස්සු. ජින්-වූ කියන්නේ E-Rank එකේ ඉන්න දුර්වලම කෙනෙක්.

0 Comments: