Solo Leveling Season 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Solo Leveling Season 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ


Anime Details
  • Name: Solo Leveling (Ore dake Level Up na Ken)
  • Season: 01
  • Episodes: 12
  • Release Year: 2024
  • IMDb Rating: 8.4/10
  • Genre: Action, Adventure, Fantasy
  • Studio: A-1 Pictures

කතාවේ සාරාංශය

දඩයක්කාරයන් (Hunters) කියන්නේ ගේට්ටු (Gates) තුළින් එන රාක්ෂයන් එක්ක සටන් කරන විශේෂ බලයන් තියෙන මිනිස්සු. ජින්-වූ කියන්නේ E-Rank එකේ ඉන්න, පොඩි රාක්ෂයෙක්වත් මරන්න අමාරු දුර්වලම කෙනෙක්.

දවසක් ඔහු සහ කණ්ඩායම "Double Dungeon" (ද්විත්ව සිරගෙයක්) ඇතුළේ හිරවෙනවා. එතනදි වෙන මහා විනාශයෙන් පස්සේ, ජින්-වූට "System" එකකින් පණිවිඩ එන්න පටන් ගන්නවා.

දිනපතා දෙන අභියෝග (Quests) සම්පූර්ණ කරලා, තමන්ව මරන්න ආපු රාක්ෂයන්ව තමන්ගේ සෙවනැලි හමුදාව (Shadow Army) බවට පත් කරගන්න ජින්-වූගේ ගමන පටන් ගන්නේ එතැනින්.

Download Page (25 Episodes)
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Episode 01

Episode 02

Episode 03

Episode 04

Episode 05

Episode 06

Episode 07

Episode 08

Episode 09

Episode 10

Episode 11

Episode 12

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Categories:
Similar Videos

0 Comments: