The SpongeBob Movie: Search for SquarePants (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

The SpongeBob Movie: Search for SquarePants (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි

"අපේ යාළුවා ස්පොන්ජ්බොබ් අතුරුදහන් වෙලා!" 🍍🕵️‍♂️
චිත්‍රපටයේ විස්තර
සම්පූර්ණ නම: The SpongeBob Movie: Search for SquarePants
නිකුත් වූ වර්ෂය: 2025
IMDb අගය: 7.2/10
ප්‍රවර්ගය: Animation, Adventure, Comedy, Family
අධ්‍යක්ෂණය: Derek Drymon
Subtitle Credits: Cineru lk
කතාව ගැන කෙටියෙන්
මේ සැරේ ස්පොන්ජ්බොබ්ට ඕන වෙනවා එයා පට්ට නිර්භීත පොරක් කියලා මිස්ටර් ක්‍රැබ්ස්ට ඔප්පු කරලා පෙන්වන්න! 💪🍍

ඉතින් ඒක කරන්න ගිහින් මෙයායි, එයාගේ හොඳම ෆිට් එක වෙන පැට්රිකුයි ලොකු අමාරුවක වැටෙනවා. මුහුදේ ඉන්න දරුණුම “Flying Dutchman” කියන හොල්මන් මුහුදු කොල්ලකාරයා එක්ක ලොකු ගේමකට තමයි මේ දෙන්නා සෙට් වෙන්නේ.
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Download Button එක click කරන්න ✅
Download Page
⚠️ Play බටන් එක click කර වෙනස් ඇඩ් සයිට් එකකට ගියහොත්,
නැවත Back වෙලා Play බටන් එක click කරන්න ✅

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

YouTube, Facebook, Telegram, WhatsApp වලින් නවතම updates ඉක්මනටම

Similar Videos

0 Comments: