Wind Breaker Season 1 Sinhala Subtitles | නගරයේ ආරක්ෂකයෝ!

```

Wind Breaker Season 1 Sinhala Subtitles | නගරයේ ආරක්ෂකයෝ!

"ශක්තිමත් වීම විතරක් මදි, ඒ ශක්තිය පාවිච්චි කරන විදිහයි වැදගත්!" 👊🌪️

Anime Details (කතා මාලාවේ විස්තර)

  • Name: Wind Breaker
  • Release Year: 2024
  • Season: 01
  • Episodes: 13
  • IMDb Rating: 7.8/10
  • Genre: Action, School, Shounen
  • Studio: CloverWorks

කතාවේ සාරාංශය (Story)

සකුරා හරුකා කියන්නේ අනිත් අයට වඩා වෙනස් පෙනුමක් (ඇස් සහ කොණ්ඩය) තියෙන නිසා පොඩි කාලේ ඉඳන්ම කොන් වෙලා හිටපු කෙනෙක්. එයා විශ්වාස කරන්නේ ශක්තිය විතරයි.

ෆුරින් පාසලට එන එයා හිතන්නේ එතන ඉන්න හැමෝම එක්ක ගහගෙන උඩට එන්න. ඒත් එයාට හම්බවෙන උමෙමියා (Umemiya) කියන නායකයා සහ අනිත් යාළුවෝ නිසා එයාගේ ජීවිතේ වෙනස් වෙනවා.

සකුරා තේරුම් ගන්නවා තනියම සටන් කරනවාට වඩා කණ්ඩායමක් එක්ක ඉන්න එකේ වටිනාකම. ලස්සන සටන් ජවනිකා සහ හිතට දැනෙන කතාවක්.

Season 1 පුරාවටම Action + Emotion balance එක ලස්සනට පෙන්වන Anime එකක්.
```
⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Play/Download Button එක click කරන්න ✅

Episode 01

Episode 02

Episode 03

Episode 04

Episode 05

Episode 06

Episode 07

Episode 08

Episode 09

Episode 10

Episode 11

Episode 12

Episode 13

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

Categories:
Similar Videos

0 Comments: