WIND BREAKER S02 (2025) Sinhala Subtitles | KEEL කල්ලියට එරෙහිව

WIND BREAKER S02 (2025) Sinhala Subtitles | KEEL කල්ලියට එරෙහිව

කතා මාලාවේ විස්තර

Name: WIND BREAKER

Season: 02

Release Year: 2025

Episodes: 12

Genre: Action, Anime, School, Delinquents

Language: Japanese

කතාවේ සාරාංශය

2025 වසරේදී කථාංග (Episodes) 12 කින් යුක්තව නිකුත් වූ WIND BREAKER Season 2 වෙතින් ඔබට බලාගත හැකි ප්‍රධානතම දේවල් මෙන්න: තමන්ගේ යාළුවෙක්ව බේරගන්න Sakura ඇතුළු Bofurin සෙට් එක KEEL කියන දරුණු කල්ලියත් එක්ක කරන මාරාන්තික සටන ඇතුළත් KEEL Arc එක, අලුත්ම සතුරන් එක්ක රතු එළි දිස්ත්‍රික්කයේ (Red-light district) සිද්ධවෙන සුපිරිම Action ටිකක් බලාගන්න පුළුවන් Roppo Ichiza Arc එක සහ හැමදාම තනියම සටන් කරපු Sakura, දැන් කණ්ඩායමක් එක්ක එකතු වෙලා නායකයෙක් විදිහට ඉස්සරහට යන හැටි පෙන්වන Sakuraගේ වෙනස්වීම මේ සීසන් එකෙන් ඔබට බලාගන්න පුළුවන්.

⚠️ වෙනස් සයිට් එකට ගියහොත් තප්පර 3ක් ගියපසු නැවත බැක් වෙලා Play/Download Button එක click කරන්න ✅

Episode 01

Tv series , Anime , Film බලන්න එකතු වෙන්න

Categories:
Similar Videos

0 Comments: